- ටෙක්කතා - ටෙක්නොලොජි ගැන සිංහලෙන්, තාක්ෂණික ගැටලු වලට විසදුම් ලබාදීම සහ නවතම තාක්ෂණික පුවත්, තාක්ෂනයන් සහ නව නිපැයුම් පිලිබද සාකච්චා අරමුණු කොට ආරම්භ කල ඔබේම පොඩ්කාස්ට් වෙබ් අඩවියයි.
- විද්‍යාව - විද්‍යාත්මක ලිපි, තොරතුරු විස්තර සහිතව ඇත.
- පරමාණුක ශක්ති අධිකාරිය - ශ්‍රී ලංකාවේ පරමාණුක ශක්ති අධිකාරිය සාමකාමී කටයුතු සදහා න්‍යෂ්ඨික තාක්ෂණය යොදා ගැනීමට රාජ්‍ය ආයතන මහජනතාව හා පුද්ගලික ආයතන දිරි ගන්වන ව්‍යවස්ථාපිත මණ්ඩලය වේ.